long distance relationship


අත් පටලන් හිටිය තැන් වල
ආදරේ තිබුනානම්
හිත් පටලන් ඉන්න තැන්වල
ආදරේ කොහොම ඇතිද?

 නුඹ ලග නැති තැන් වලත්
 අපමණ ආදරයක් ඇත්නම්
 නුඹ ලඟ ඉන්නකොට
ඇත්තටම ආදරේ කොහොම ඇතිද?


Comments

Popular posts from this blog

Sad love quotes

Feeling loved quotes